Thank you for choosing to enhance your language skills with our Italian class. Once you register, you
will receive a confirmation email with further details about the class schedule, materials, and other
important instructions. Please ensure the email address and the whatsapp number you provide
during registration is valid and
accessible.
Class Day - 2026-03-22
Class Time - 2:00 PM to
4:00 PM
අපගේ ඉතාලි පන්තිය සමඟ ඔබේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට තෝරා ගැනීම ගැන ඔබට ස්තුතියි. ඔබ ලියාපදිංචි වූ
පසු, පන්ති කාලසටහන සහ අනෙකුත් වැදගත් උපදෙස් පිළිබඳ වැඩිදුර විස්තර සහිත තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් ඔබට
ලැබෙනු ඇත. කරුණාකර පහත පෝරමය පිරවීමේදී ඔබ සපයන ඊමේල් ලිපිනය සහ ව්හට්සප්ප් අංකය වලංගු සහ
ක්‍රියාකාරී එකක්
බවට පරික්ශාකාරී වන්න.
පංතිය පැවැත්වෙන දිනය - 2026-03-22
පංතිය පැවැත්වෙන වේලාව - 2:00 පස්වරු සිට 4:00 පස්වරු